ආසාදිතයන් 1273 ක් වාර්තා වෙයි

කොවිඩ් ආසාදිතයින් තව 1,273 ක් අද (19) හඳුනාගත් බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.

ඒ අනුව මෙරටින් හඳුනාගෙන ඇති සමස්ත ආසාදිතයින් ගණන 635,606ක් දක්වා ඉහළ ගොස් තිබේ.