ගෑස් මිල මාස හයකට ඉහළ නොයයි?

වෙළෙඳපොලේ ගෑස් මිල තවත් මාස හයකට ඉහළ නොයන බව වාර්තා වේ.

ඒ සම්බන්ධයෙන් තීරණ ගත් බව ට ප්‍රකාශයට පත් කල කැබිනට් තීරණයේ දැක්වෙන්නේ අමාත්‍ය අනුකමිටුව ගත් නිර්දේශ මාස හයකට ක්‍රියාත්මක කල යුතු බවයි.

අදාල නිවේදනය පහතින්.