Home
දේශීය පුවත්
ක්‍රීඩා
විදෙස්
ව්‍යාපාරික
විනෝදාත්මක
ගොසිප්
Sign in
Welcome!
Log into your account
your username
your password
Forgot your password?
Password recovery
Recover your password
your email
Search
English
Facebook
Instagram
Twitter
Vimeo
Youtube
Facebook
Instagram
Twitter
English
Home
දේශීය පුවත්
ක්‍රීඩා
විදෙස්
ව්‍යාපාරික
විනෝදාත්මක
ගොසිප්
Search
Home
දේශීය පුවත්
දේශීය පුවත්
දේශීය පුවත්
“පකිස්තානය කියන්නේ එදා පටන් අද දක්වා අඛණ්ඩව ශ්‍රී ලංකාව සමඟ මිත්රශීලීව කටයුතු කර තිබෙන රටක්” – මන්ත්‍රී කලිලුර් රහමන්
Editor
-
June 9, 2022
0
ශ්‍රී ලංකාව පකිස්ථානය අතර පවත්නා ඓතිහාසික සබඳතා ශක්තිමත් කිරීමක් වශයෙන් තවත් වැඩසටහනක් කොළඹ මාලිගාවත්ත ප්‍රදීපා ශාලාවේදී පැවැත්වුණා. මෙම වැඩසටහනට ප්‍රධාන ආරාධිත අමුත්තා වශයෙන් සහභාගී වී...
Read more
දේශීය පුවත්
“දැන් අලුත් වගා කන්න පටන් අරන්. නමුත් අපිට පොහොර, කෘෂි රසායන ආදිය නැහැ” – [VIDEO]
Editor
-
May 16, 2022
0
හැකි ඉක්මනින් රසායනික පොහොර ලබාදෙන බවට රජය පොරොන්දු වී ඇති නමුත් මෙතෙක් කිසිදු පොහොරක් නොමිලේ හෝ මුදලටවත් ලබාදී නොමැති බවට ශ්‍රී ලංකාවේ ගොවි සංවිධාන...
Read more
දේශීය පුවත්
තමිල්නාඩු මන්ත්‍රීවරු මාසික වැටුප ලංකාවට දෙති
Editor
-
May 6, 2022
0
තමල්නාඩුවේ ඩී.එම්.කේ පක්ෂයේ මන්ත්‍රීවරුන් තමන්ගේ මසක වැටුප ශ්‍රී ලංකාව වෙනුවෙන් ප්රදානය කිරීමට තීරණය කර ඇතැයි ඉන්දීය මාධ්‍ය වාර්තා කළේය. තමිල්නාඩු මහ ඇමති එම්.කේ ස්ටාලින් ඩී.එම්.කේ...
Read more
දේශීය පුවත්
අන්තරේ පාගමනට පොලිසිය කඳුලු ගෑස් ගහයි
Editor
-
May 6, 2022
0
අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල විරෝධතා පා ගමන පාර්ලිමේන්තු පිවිසුමට ඇතුල්වීම වළක්වාලීම සඳහා පොලිසිය විසින් කඳුලු ගෑස් ප්‍රහාරයක් එල්ල කළේය. කඳුළු ගෑස් ප්‍රහාර එල්ල කරන...
Read more
දේශීය පුවත්
හැදුනුම්පත් කාර්යාලය හෙට වැඩ නෑ
Editor
-
May 6, 2022
0
රාජ්‍ය නිලධාරීන්ගේ වෘත්තීය සමිති හර්තාලයට සහයෝගය දැක්වීම නිසා පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුවේ අභ්‍යන්තර කාර්ය මණ්ඩලය සේවයට වාර්තා නොකරන්නේ යැයි දැනුම්දීම නිසා එක්දින සේවාව ඇතුළු...
Read more
දේශීය පුවත්
මාවනැල්ලේ බුදුපිළිම කැඩීම: සැකකරුවෝ නිදහස්
Editor
-
May 6, 2022
0
මාවනැල්ල සහ අවට බුදු පිළිමවලට හානි කළැයි කියන සිද්ධියට අදාළව වසර තුනකට අධික කාලයක් රක්ෂිත බන්ධනාගාර ගත කර සිටි සැකකරුවන් 14 දෙනකු නිතිපතිවරයාගේ උපදෙස්...
Read more
දේශීය පුවත්
කොළඹ ස්ථීර මාර්ග බාධක ඉවත් කරන්න
Editor
-
May 6, 2022
0
කොළඹ නගරය තුළ ඉදිකර ඇති ස්ථීර මාර්ග බාධක ඉවත් කරන ලෙස පොලිස්පතිවරයා ඇතුළු නිලධාරීන්ට නියෝගයක් නිකුත් කරන්නැයි ඉල්ලා පාරිසරික යුක්ති කේන්ද්‍රය ශ්‍රේෂ්ඨාධිකරණයට අද (05)...
Read more
දේශීය පුවත්
රුපියලේ අඩුවට කොන්දාගෙන් මගියට කණේ පහරක්
Editor
-
May 6, 2022
0
බස් ටිකට් එකට රුපියලක් අඩුවෙන් දුන්නැයි උරණවූ කොන්දොසරතරවරයකු 72 හැවිරිදි වකුගඩු රෝගියකුට බස් රථය තුළදී පහරදීම හේතුවෙන් පොලොන්නරුව රෝහලට ඇතුළත්කළ බව පොලිසිය කියයි පොලොන්නරුව ලංගම...
Read more
දේශීය පුවත්
ආගමන විගමන ලොක්කෝ වී.අයි.පී. වැඩවලින් ඉවත් වෙති
Editor
-
May 6, 2022
0
කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළ ඇතුළු ශ්‍රී ලංකාවේ සියලු ගුවන්තොටුපළවල ශ්‍රී ලාංකික ප්‍රභූන් සඳහා ප්‍රභූ පර්යන්තයන්හි ආගමන හා විගමන රාජකාරි කටයුතු (වී.අයි.පී) සහ විශේෂ සත්කාර මගින්...
Read more
දේශීය පුවත්
ඉන්ධන ප්‍රවාහනයට අලුතින් බවුසර් ලියාපදිංචියට
Editor
-
May 1, 2022
0
ඉන්ධන ප්‍රවාහනය සඳහා නව බවුසර් ලියාපදිංචිය වහාම ආරම්භ කරන ලෙසත් සේවයට වාර්තා නොකරන බවුසර්වල ලියාපදිංචිය අවලංගු කරන ලෙසත් විදුලිබල හා බලශක්ති අමාත්‍ය කාංචන විජේසේකර...
Read more
දේශීය පුවත්
“අත්‍යාවශ්‍ය ඖෂධ 237ක සහ ජීවාරක්ෂක ඖෂධ 5ක හිඟයක්” – වෛද්‍ය වාසන් රත්නසිංහම් [වීඩියෝ]
Editor
-
May 1, 2022
0
රට මුහුණ දෙමින් තිබෙන ආර්ථික අර්බුදය මධ්‍යයේ රෝහල්වල ඖෂධ සහ අත්‍යාවශ්‍ය සැපයුම් හිඟ වෙමින් පවතින බවට ශ්‍රී ලංකාව පුරා සිටින වෛද්‍යවරුන් සහ සෞඛ්‍ය සේවා...
Read more
දේශීය පුවත්
ඉන්ධන ප්‍රවාහන ටැංකි රථ හිමියන් අද මැදියම් රැයේ සිට වර්ජනයක
Editor
-
May 1, 2022
0
ඉන්ධන ප්‍රවාහන කටයුතු වල නිරත ටැංකි රථ හිමියන් අද (30) රාත්‍රියේ සිට වර්ජනයක නිරත වන බව එම සංගමය පවසයි පෞද්ගලික ඉන්ධන ටැංකි රථ හිමියන් ඉල්ලා...
Read more
1
2
3
...
79
Page 1 of 79
Most Read
“පකිස්තානය කියන්නේ එදා පටන් අද දක්වා අඛණ්ඩව ශ්‍රී ලංකාව සමඟ මිත්රශීලීව කටයුතු කර තිබෙන රටක්” – මන්ත්‍රී කලිලුර් රහමන්
June 9, 2022
“දැන් අලුත් වගා කන්න පටන් අරන්. නමුත් අපිට පොහොර, කෘෂි රසායන ආදිය නැහැ” – [VIDEO]
May 16, 2022
තමිල්නාඩු මන්ත්‍රීවරු මාසික වැටුප ලංකාවට දෙති
May 6, 2022
අන්තරේ පාගමනට පොලිසිය කඳුලු ගෑස් ගහයි
May 6, 2022